15 December, 2013

නැතිවුණ පින්තූර සොයන්න පට්ට බාන්ඩේ මෙන්න.......

ඔයාල බොහෝ දෙනෙක් පාවිචිචි කරනවා නේද.ඉතින් ඔක යොදගෙන ඔයාලගේ වැදගත් අවස්තාවන් පින්තූර ගන්නවා සිහිවටනයක් විදියට තියා ගන්න..යම් අවස්තාවක අතපසුවිමකින් හෝ  නොදන්නා කමටවත් ඔය ගට්තු පින්තූර ටික කැමරා එකේ තියෙද්දිම ෆොර්මැට් උනොත් වසල හමාරයි නේද..ෆොටෝස් ටිකට සොරි තමා නේද..ඒ පොටෝ වල තිබුනේ උත්සව අවස්තාවක ඒවා නම් ඒ උත්සවය ආයේ තියන්න තමා වෙන්නේ..ඒ වගේ වෙලාවට මෙන්න මේ එකෙන් ඔය ෆොර්මැට් වුණු සියලු පොටෝ ටික මේකෙන් ගන්න පුලුවන්..හැබැයි ඉතින් ෆොර්මැට් උනාට පස්සේ ඔයා තව පොටෝ කැම් එකෙන් ගත්තානම් පොඩ්ඩක් අමාරු වෙන්න ඉඩ තියනවා ..

මෙන්න මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න


12 December, 2013

Pen Drive වල සැගවුණු දේවල් ඉවත් කරමු...

අපි හැමෝගෙම කොම් වල දැනුවත්ව හෝ නොදැනුවත් කම නිසා නොයෙක් ජාතියේ virus and malware ඇතුල් වෙනවා.එහෙම වැඩිම වශයෙන්ම යන්නේ pen drive,memory card වගේ දේ  වලින් තමා.සමහර වැඩසටහන් තියනවා virus guard  වලට අසු නොවන වගේම නමුත් නොපෙන්වන වැඩසටහන්.ඉතින් මේ නොපෙන්වන දේවල් සොයා බලා අනවශ්්‍ය දේ ඉවත් කර ගැනීමට පහසු දෙයක් තමා මේ දෙන්න හදන්නේ මේකෙන් ඔයාගේ pen drive,memory card එකේ සැගවී ක්‍රියාකරන  සියලු දේවල් පහසුවෙන් හදුනාගෙන ලේසියෙන්ම ඉවත් කර ගැනීමට පුලුවන්..පහල ලින්කුවෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කර ගන්න..එකත් මේ සමග ලබා දී තියනවා.හැබැයි මේක කරන්න නම් යන්න එපා.

 crack දමා ගන්න අපහසුනම් කොමෙන්ට් කරන්න...

ඔබට ජය..

USSD Dial for Mobile Broadband Dongle







මෙන්න ඔයාලට පොඩි සොෆ්ට්වේයාර් කැල්ලක් මේක  කුඩා නමුත් ගොඩාක් ප්‍රයෝජන වෙයි ඩොන්ගල් පාවිච්චිකරන අයට. සමහර ඩොන්ගල් වල USSD  (Unstructured Supplementary Service Data)  පහසුකම නැහැ ඒ නිසා ගොඩාක් කරදර වෙනවා අදාළ  සේවා ලබාදෙන ජාළයේ පහසුකම් ලබා ගැනීමට..නමුත් මේ නිසා ඒ සියල්ල පහසුවෙන් කර ගන්න ඔබට පුලුවන්.
   පහත ලින්කුවෙන් මෙය ඩවුන්ලෝඩ් කරගෙන Run කරන්න එපමණයි කරන්න තියෙන්නේ ඉන්ස්ටෝල් කිරීමක් උවමනා වන්නෙත් නැහැ ලෙහෙසියි පහසුයි.මතක තියාගන්න මෙය Run කරන විට Mobile partner close කර තැබීම අනිවාර්යය වෙනවා...




 
Snow-Falling-Effect