05 August, 2012

WELL COME TO STECNICS....

මගේ Blog  එකට ආව ඔයාලට WELL COME..අද තමා මම Blog එක ලියන්න පටන් ගත්තේ.මම නොසෑහෙන්න කියවලා තියෙනවා සිංහල Blog ඇත්තටම අපේ අය ගැන හරි සතු‍ටුයි..මටත් හිතුනා Blog එකක් ලියන්න ඉතින් අද ඉදල ඔයලට නොයෙක් දේවල් ගැන මම කියලා දෙන්න තමා  ඉන්නෙ..වැඩිපුරම මම ඔයලාට Electrical subject  එක ගැන තමා ලියන්න ඉන්නේ..

 
Snow-Falling-Effect