25 February, 2013

ඔයාගේ ගෙදර ප්ලග් ස්විචය හරියට තියනවද බලමුද..

ඔයලගේ ගෙදර පවිචිකරන කොම් එක වගේම අනෙක් විදුලි උපකරනත් සම්බන්ද කරන ප්ලග් එකේ අර්ත් එක හරියට  අර්ත් වෙලා තිබුනේ නැත්නම් ගොඩාක් ලොකු වරදක් බව ඔයාල දන්නවද..ඒ නිසා ඔයලාට වගේම ගෙදර අනෙක් අයටත් මරනය පවා සිදුවන්න ගත්වන්නේ සුලු වෙලාවක් බව ඔයාලා මොහතකට හරි සිතුවද..ඒ නිසා මොනවටත් කලියෙන් අර්ත් එක හොදට ප්ලග් එකට සම්බන්ද වෙල තියනවද කියලා බලමුද..මෙන්න මේ පහල රූප සටහනේ තියන විදියට පොඩි ගැජට් එකක් තියනවා හදා ගන්නකෝ
උවමනා වෙන්නේ මෙන්න මේ ටික

ඔය ගැජෙට් ටික මෙ පහල තියන පික් එකේ විදියට අමුනගන්න..පික් එක පොඩ්ඩක් අවුල් ගනන් ගන්න එපා.. වරදන්න එපා එකේ plug top එක වයර් කරන විදිය නම් කරලා තියන විදියට අමුණ ගන්න..

ඔන්න දැන් වැඩේ ඉවරයි ටෙස්ට් එක කරන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ, හරි දැන් ඔය හදාගත්තු ගැජට් එක අරගෙන ඔයාලගේ ගෙදර තියන හැම ප්ලග් එකකටම ප්ලග් කරලා  ස්විච් එක ඔන් කරන්න..ප්ලුග් එකේ අර්ත් එක හොදට තියනවනම් ගෙදර සවි කරලා තියන ස්විච් එකත් හොදනම් ට්‍රිප් ස්විචය ඕෆ් වෙන්න ඕන..එහෙම වෙන්නේ නැතිනම් ප්ලග් එකේ අර්ත් එක හරියට වැඩ කරන්නේ නැහැ ඔයාට දෝශය හොයලා හදාගන්න පුලුවන්නම් වැඩෙට අත ගහන්න..නැතිනම් දන්න කෙනෙකුට කියල වරද නිවැරදි කරගන්න...මේ වැඩෙන් ඔයාටත් මුලු ගෙදරම අයගේ ආරක්ශාවටත් වැදගත් වේ කියල මම හිතනව..ඔයාලට මොනව හරි ප්‍රස්නයක් තියෙනම් මට කියන්න දන්න තරමින් කියල දෙන්නම් ඔන්න මම ගියා...

19 February, 2013

ඔයාලගේ අඩවියටත් සිංහළ යතුරු පුවරුවක්

මෙන්න අද බ්ලොග් සහ වෙබ් සයිට් කරන අයට ගොඩක් වැදගත් කියලා හිතෙන යමක් අරගෙන ආවා..ඔයාලගේ සයිට් එකට එන විසිටර්ලට එයලගේ කොමෙන්ට්ස් ඉදිරිපත් කරන පහසුකම සලසලා දීලා තියනව නේද..නමුත් එයාලට සින්හලෙන් කොමෙන්ට් එක ලියන්න පහසුකම ඔයාලා ලබා දී තිබෙනවද..සින්හල ටයිප් කරන්න එයාලට පහසුකම් අපි ලබා දුන්නොත් හොදා නේද...

එහෙනම් අපි සයිට් එකට සින්හල කී බෝර්ඩ් ගැජට් එකක් දාමුද?.එහෙනම් මෙන්න මේ පහල තියන කෝර්ඩ් ටික මෙන්න මේ කියන පිලිවෙලට බ්ලොග් එකට දාගන්න..Layout----Add a gadget
ගිහිල්ලා HTML/JavaScript තුල පහල තිබෙන කොර්ඩ් දමාගෙන save කරගන්න..



 1
 2
 3
 4
 5
 6
 7
 8
 9
10
11
12
13
14
15
16
17
18
19
<script src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.7.1/jquery.min.js"></script>
<script type="text/javascript" src="http://jqueryjs.googlecode.com/files/jquery-1.3.2.js"></script>
<script type="text/javascript">
$(document).ready(function(){
 $("#click2").click(function(){
  $(".panel").toggle("fast");
  $(this).toggleClass("active");
  return false;
 });
});
</script>
<link rel="stylesheet" href="http://stecnicsl.com/img/style.css" type="text/css" media="screen"/>
<script type="text/javascript" src="https://ajax.googleapis.com/ajax/libs/jquery/1.7/jquery.min.js"></script>
<script type="text/javascript" src="https://ajax.googleapis.com/ajax/libs/swfobject/2.2/swfobject.js"></script>
<div class="panel">
<div style="clear:both;"></div>
<iframe src="http://stecnicsl.com/img/sinhalakeyboard" height="450" width="700" scrolling=no frameborder="0"></iframe>
</div>
<a href="#" id="click2">Click Here</a>  

ඔයාලා යතුරු පුවරුව යොදා ගන්නෙ වෙබ් අඩවියකටනම් පහත දක්වල තියන පිලිවෙලට කෝඩ් දාමාගන්න.


1
<html>...to...</html>



 1
 2
 3
 4
 5
 6
 7
 8
 9
10
11
12
13
14
<script src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.7.1/jquery.min.js"></script>
<script type="text/javascript" src="http://jqueryjs.googlecode.com/files/jquery-1.3.2.js"></script>
<script type="text/javascript">
$(document).ready(function(){
 $("#click2").click(function(){
  $(".panel").toggle("fast");
  $(this).toggleClass("active");
  return false;
 });
});
</script>
<link rel="stylesheet" href="http://stecnicsl.com/img/style.css" type="text/css" media="screen"/>
<script type="text/javascript" src="https://ajax.googleapis.com/ajax/libs/jquery/1.7/jquery.min.js"></script>
<script type="text/javascript" src="https://ajax.googleapis.com/ajax/libs/swfobject/2.2/swfobject.js"></script>

ඊට පසුව


1
<body>....to ....</body>



1
2
3
4
5
<div class="panel">
<div style="clear:both;"></div>
<iframe src="http://stecnicsl.com/img/sinhalakeyboard" height="450" width="700" scrolling=no frameborder="0"></iframe>
</div>
<a href="#" id="click2">Click Here</a>


දාගන්නකෝ.නමුත් ඔයාලට මේ යතුරු පුවරුව පාවිච්චියට ගන්න නම් තාම සූදානම් නැහැ. ඒ සදහා ඔයාලා ඔය ඉහල තියන Contact me පොරමය නිවැරදිව පුරවලා මට ලැබෙන්නට සලස්ස වන්න.යතුරු පුවරුව බාවිතයට සුදුසු බව දන්වා e-mail පණිවිඩයක් මගින් තහවුරු කල පසුව බාවිතයට ගන්න..හැබැයි ඔන්න ඔය කීව ටික හරියට කරන්නේ නැතුව යතුරු පුවරුව වැඩ කරන්නේ නැහැ කියල මට දොස් කියන්න නම් එපා..එහෙනම් ඔන්න මම යනවා.වැඩේ හොදනම් ඔයාලගේ ලයික් එකක් දලා මටත් සහයෝගයක් දෙන්නකෝ..

03 February, 2013

65වන නිදහස් දිනය අද..

65වන නිදහස් දිනය අද..නිදහස ලබා වසර 65 ලබන අප නිදහස් නිවහල් දේශයක මතුවටත් නිදහසේ ජීවත් වීමට වාසනාව ශ්‍රි ලාන්කීය  වරම් ලැබේවා....

 
Snow-Falling-Effect