29 January, 2013

වදයක් නැතිව social icon blog post එකට දාමුද...

ඔයාලා හැමොම කැමතියිනේ ඔයාලගේ බ්ලොග් එකට එක එක ජාතියේ විඩ්ජෙට් එකතු කරල බ්ලොග් එකේ පෙනුම වැඩි කර ගන්න..අද මම කියන්න යන්නේ අන්න ඒ වගේ දෙයක්.හැමෝම කැමතියිනේ ඔයාලා ලියන බ්ලොග් පොස්ට් එකට යටින් Facebook,Google+,tweet share button එකතු කරගන්න..ඒත් ඒ වැඩේට උවමනා කරන කොර්ඩ් හොයා ගත්තත් ඒවා ටික එකතු කරලා බ්ලොග් පොස්ට් එකට යටින් දාගන්න ගියවිට තමා එපා වෙන්නේ ඔය වැඩේ කරදරයක් නැතුව කරගන්න පුලුවන් මෙන්න මේ විදියට කරගෙන..
මුලින්ම බ්ලොග්ගර් ඩැෂ් බෝඩ් එකේ Template>Edit HTML යන්න. සේරටම කලියෙන් මචෝ Template backup කරගන්න.ඉට පස්සේ  “Expand Widget Templates” ටික් එක දාගන්න.. හරී දැන් keyboard එකේ Ctrl+F press කරගෙන ඒ හරහා මෙන්න

1
<data:post.body/>

මේ cord එක හොයා ගන්න ඊට පසුව හොයාගත් cord එකට පසුව මෙන්න මේ පහල තියන cord ටික දමාගන්න.

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53

<b:if cond='data:post.isFirstPost'>

</b:if>

Tweet

<g:plusone annotation='bubble' expr:href='data:post.url' size='medium'/>

<fb:like colorscheme='light' expr:href='data:post.url' font='' layout='button_count' send='true' show_faces='false'/>

<b:if cond='data:blog.pageType == "item"'>

<script src='http://assets.pinterest.com/js/pinit.js' type='text/javascript'/>

</b:if>

ඔන්න දැන් වැඩේ ඉවරයි උවමනානම් preview කරලා බලලා save Template කරගන්න..වැඩේ සාර්තක නම් කොමෙන්ට්ටුවක් දමලම ගියොත් හොදා නෙහ්...

18 January, 2013

.htaccess මගින් වෙබ් ෆොල්ඩර් එකට ආරක්ෂාවක්

ඔන්න මම ටික දවසකට පස්සේ ඔයාලට වැදගත් කියල හිතෙන දෙයක් අරන් බ්ලොග් එක පැත්තේ ආවා..අද මම ඔයලාට කියන්න යන්නේ කොහොමද ඔයාගේ වෙබ් සයිට් එකේ යම් ෆොල්ඩර් එකක දලා තියන file වෙනත් වෙබ් සයිට් එකක ලින්ක් කරන එක නවත්ව ගන්නේ කියලා. උදා:www.yourdomain.com/sample/test.js තියනවා ඔය URL  එක වෙනත් කෙනෙකුට අරගෙන එයාගේ සයිට් එකේ වැඩකට Link කරගන්න පුලුවන්..ඒ එක ඔයා මහන්සියෙන් හැදුවේ ඔයාගේ සයිට් එකට ඔන නිසානේ නමුත් ඒක ඔයාගේ අවසරයක් නැතුව අරගන්න එක වැරදිනේ.ඔන්න ඔය Link කිරීම මේකෙන් නවත්ව ගන්න පුලුවන්..
කරන්න තියෙන්නෙ මෙච්චරයි

## DISABLE HOTLINKING
RewriteEngine on
# Options +FollowSymlinks
RewriteCond %{HTTP_REFERER} !^$
RewriteCond %{HTTP_REFERER} !^http://(www\.)?yourdomain.com/.*$ [NC]
RewriteRule \.(gif|jpg|jpeg|png|js|css)$ - [F]

## PREVENT VIEWING OF .HTACCESS
<Files .htaccess>
order allow,deny
deny from all
</Files>

උඩින්  තියන Code  එක Notepad එකක copy/paste කරගෙන ඉහත රතු පාටින් පාට කල ස්තානයට ඔයාගේ ඩොමේන් එක දමා ගන්න..පසුව කොල පාට කල ස්තානයට බ්ලොක් කිරිමට උවමනා ෆයිල් වල Extensions (ex:jpeg , png , css , gif , js , html , php ,)  යොදාගෙන..

.htaccess නමින් කොම්: එකේ තැනක save කරගන්න..ඔන්න ඔය ටික හරියට ඉවර කරගෙන ඔය faile එක ඔයාගේ වෙබ් සයිට් එකේ ඔය file තියන ෆොල්ඩර් එකේ save කරගන්න ඔන්න දැන් වැඩේ ඉවරයි..ඔයා හරියට වැඩේ ඉවර කරා නම් මෙන්න මේ ටෙස්ට් එක කරලා බලන්න පුලුවන් වැඩ කරනවද කියලා..yourdomain.com දාපු තැනට වෙන ඩොමේන් එකක් දාල බලන්න.ඔයාට පෙනේවි ඔයාගේ සයිට් එකේම අදාල ෆයිල්ස් වැඩ නොකරන බව එහෙනම් ඔන්න මම නවතිනවා..අපහැදිලි තැනක් තිබේ නම් කියන්නකො..

ඔබට ජය..

05 January, 2013

IDM ලෙඩක් නැතිව බාගත කරන්න..

ඔයාලට අන්තර් ජාලයෙන් යමක බාගතකරන්න ගිය විට ඕනම කරන දෙයක් තමා IDM (internet download manager).. අපි කුමන හෝ වෙබ් බ්‍රවුසරයක් හරහා යමක් බාගත කරන්න ගියවිට නැගෙන ලොකුම ප්‍රස්නයක් තමා බාගත කරනු ලබන දෙය බාගත කිරීමට ගතවන කාලය.ඒ වගේම තමා බාගත කිරීම අතරතුර යම් හෙයකින් අන්තර්ජාල සබදතාවය බිද වැටුනහොත් අපි ඒ වෙන තුරු බාගත කල සියලු දත්ත ප්‍රමානයම අපතේ ගොස් යලි නැවත මුලසිටම බාගත කිරීම පටන් ගන්න වෙනවා....ඉතින් ඔන්න ඔය ප්‍රස්නවලින් මිදෙන්න තමා බොහෝ දෙනෙක් IDM ප්‍රයෝජනයට ගන්නේ...

ඒ වගේම වීඩ්යෝවක් බාගත කරන්න ගියපුවිටත් ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා.ඉතින් ඒ නිසා IDM බගත කරගෙන පරිගනකයට දමාගන්නා නමුත්
එය දීර්ග
කාලයක් කරදරයකින් තොරව තබා ගැනීම ඉතාමත් කරදර දෙන ජංජාලක් තමා ඒක...
උදා:IDM 6.05 කොම්පියුටරයට දමාගෙන ඇත්නම් ඔබ ලියාපදින්චිය සදහා යොදාගෙන තිබෙන ලියාපදින්චි අංකය වැරදී යන නීවේදන දිස්වීමට පටන් ගන්නවා..ඔන්න ඉතින් ඔය ප්‍රස්නයට විසදුමක් මම ඔයලට අද දෙන්නයි හදන්නේ මුලින්ම මේ පහලින් තිබෙන ගොනුව බාගත කරගන්නකෝ...

කරගෙන අවසන් වෙලා කොම්පියුටරට දමාගන්න..ඊට පසුව මෙන්න මේ ගොනුවත් බාගත කරගෙන...

එය ක්‍රියා කරවා වුවමනා කරන ලියාපදින්චි අංකය ලබා ගන්න.අංකය දමා ගෙන පාවිච්චියට ගන්න...වැඩේ හොදද බලලා කමෙන්ට් එකක් දාල යන්න..
ජය වේ....

Snow-Falling-Effect