15 December, 2013

නැතිවුණ පින්තූර සොයන්න පට්ට බාන්ඩේ මෙන්න.......

ඔයාල බොහෝ දෙනෙක් පාවිචිචි කරනවා නේද.ඉතින් ඔක යොදගෙන ඔයාලගේ වැදගත් අවස්තාවන් පින්තූර ගන්නවා සිහිවටනයක් විදියට තියා ගන්න..යම් අවස්තාවක අතපසුවිමකින් හෝ  නොදන්නා කමටවත් ඔය ගට්තු පින්තූර ටික කැමරා එකේ තියෙද්දිම ෆොර්මැට් උනොත් වසල හමාරයි නේද..ෆොටෝස් ටිකට සොරි තමා නේද..ඒ පොටෝ වල තිබුනේ උත්සව අවස්තාවක ඒවා නම් ඒ උත්සවය ආයේ තියන්න තමා වෙන්නේ..ඒ වගේ වෙලාවට මෙන්න මේ එකෙන් ඔය ෆොර්මැට් වුණු සියලු පොටෝ ටික මේකෙන් ගන්න පුලුවන්..හැබැයි ඉතින් ෆොර්මැට් උනාට පස්සේ ඔයා තව පොටෝ කැම් එකෙන් ගත්තානම් පොඩ්ඩක් අමාරු වෙන්න ඉඩ තියනවා ..

මෙන්න මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න


0 comments:

Post a Comment

 
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
Snow-Falling-Effect