25 February, 2013

ඔයාගේ ගෙදර ප්ලග් ස්විචය හරියට තියනවද බලමුද..

ඔයලගේ ගෙදර පවිචිකරන කොම් එක වගේම අනෙක් විදුලි උපකරනත් සම්බන්ද කරන ප්ලග් එකේ අර්ත් එක හරියට  අර්ත් වෙලා තිබුනේ නැත්නම් ගොඩාක් ලොකු වරදක් බව ඔයාල දන්නවද..ඒ නිසා ඔයලාට වගේම ගෙදර අනෙක් අයටත් මරනය පවා සිදුවන්න ගත්වන්නේ සුලු වෙලාවක් බව ඔයාලා මොහතකට හරි සිතුවද..ඒ නිසා මොනවටත් කලියෙන් අර්ත් එක හොදට ප්ලග් එකට සම්බන්ද වෙල තියනවද කියලා බලමුද..මෙන්න මේ පහල රූප සටහනේ තියන විදියට පොඩි ගැජට් එකක් තියනවා හදා ගන්නකෝ
උවමනා වෙන්නේ මෙන්න මේ ටික

ඔය ගැජෙට් ටික මෙ පහල තියන පික් එකේ විදියට අමුනගන්න..පික් එක පොඩ්ඩක් අවුල් ගනන් ගන්න එපා.. වරදන්න එපා එකේ plug top එක වයර් කරන විදිය නම් කරලා තියන විදියට අමුණ ගන්න..

ඔන්න දැන් වැඩේ ඉවරයි ටෙස්ට් එක කරන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ, හරි දැන් ඔය හදාගත්තු ගැජට් එක අරගෙන ඔයාලගේ ගෙදර තියන හැම ප්ලග් එකකටම ප්ලග් කරලා  ස්විච් එක ඔන් කරන්න..ප්ලුග් එකේ අර්ත් එක හොදට තියනවනම් ගෙදර සවි කරලා තියන ස්විච් එකත් හොදනම් ට්‍රිප් ස්විචය ඕෆ් වෙන්න ඕන..එහෙම වෙන්නේ නැතිනම් ප්ලග් එකේ අර්ත් එක හරියට වැඩ කරන්නේ නැහැ ඔයාට දෝශය හොයලා හදාගන්න පුලුවන්නම් වැඩෙට අත ගහන්න..නැතිනම් දන්න කෙනෙකුට කියල වරද නිවැරදි කරගන්න...මේ වැඩෙන් ඔයාටත් මුලු ගෙදරම අයගේ ආරක්ශාවටත් වැදගත් වේ කියල මම හිතනව..ඔයාලට මොනව හරි ප්‍රස්නයක් තියෙනම් මට කියන්න දන්න තරමින් කියල දෙන්නම් ඔන්න මම ගියා...

2 comments:

  1. අඩේ නියම පෝස්ට් එකක්.කරලා බලන්න ඕන හෙට,වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්ඩෝ....

    ReplyDelete
    Replies
    1. කරල බලන්න බලලා කියන්න

      Delete

 
Snow-Falling-Effect