18 January, 2013

.htaccess මගින් වෙබ් ෆොල්ඩර් එකට ආරක්ෂාවක්

    ඔන්න මම ටික දවසකට පස්සේ ඔයාලට වැදගත් කියල හිතෙන දෙයක් අරන් බ්ලොග් එක පැත්තේ ආවා..අද මම ඔයලාට කියන්න යන්නේ කොහොමද ඔයාගේ වෙබ් සයිට් එකේ යම් ෆොල්ඩර් එකක දලා තියන file වෙනත් වෙබ් සයිට් එකක ලින්ක් කරන එක නවත්ව ගන්නේ කියලා. උදා:www.yourdomain.com/sample/test.js තියනවා ඔය URL  එක වෙනත් කෙනෙකුට අරගෙන එයාගේ සයිට් එකේ වැඩකට Link කරගන්න පුලුවන්..ඒ එක ඔයා මහන්සියෙන් හැදුවේ ඔයාගේ සයිට් එකට ඔන නිසානේ නමුත් ඒක ඔයාගේ අවසරයක් නැතුව අරගන්න එක වැරදිනේ.ඔන්න ඔය Link කිරීම මේකෙන් නවත්ව ගන්න පුලුවන්..
කරන්න තියෙන්නෙ මෙච්චරයි

## DISABLE HOTLINKING
RewriteEngine on
# Options +FollowSymlinks
RewriteCond %{HTTP_REFERER} !^$
RewriteCond %{HTTP_REFERER} !^http://(www\.)?yourdomain.com/.*$ [NC]
RewriteRule \.(gif|jpg|jpeg|png|js|css)$ - [F]

 ## PREVENT VIEWING OF .HTACCESS
<Files .htaccess>
 order allow,deny
 deny from all
</Files>

උඩින්  තියන Code  එක Notepad එකක copy/paste කරගෙන ඉහත රතු පාටින් පාට කල ස්තානයට ඔයාගේ ඩොමේන් එක දමා ගන්න..පසුව කොල පාට කල ස්තානයට බ්ලොක් කිරිමට උවමනා ෆයිල් වල Extensions (ex:jpeg , png , css , gif , js , html , php ,)  යොදාගෙන..
    

 .htaccess නමින් කොම්: එකේ තැනක save කරගන්න..ඔන්න ඔය ටික හරියට ඉවර කරගෙන ඔය faile එක ඔයාගේ වෙබ් සයිට් එකේ ඔය file තියන ෆොල්ඩර් එකේ save කරගන්න ඔන්න දැන් වැඩේ ඉවරයි..ඔයා හරියට වැඩේ ඉවර කරා නම් මෙන්න මේ ටෙස්ට් එක කරලා බලන්න පුලුවන් වැඩ කරනවද කියලා..yourdomain.com දාපු තැනට වෙන ඩොමේන් එකක් දාල බලන්න.ඔයාට පෙනේවි ඔයාගේ සයිට් එකේම අදාල ෆයිල්ස් වැඩ නොකරන බව එහෙනම් ඔන්න මම නවතිනවා..අපහැදිලි තැනක් තිබේ නම් කියන්නකො..
       
                 ඔබට ජය..



1 comment:

 
Snow-Falling-Effect