05 January, 2013

IDM ලෙඩක් නැතිව බාගත කරන්න..

ඔයාලට අන්තර් ජාලයෙන් යමක බාගතකරන්න ගිය විට ඕනම කරන දෙයක් තමා IDM (internet download manager).. අපි කුමන හෝ වෙබ් බ්‍රවුසරයක් හරහා යමක් බාගත කරන්න ගියවිට නැගෙන ලොකුම ප්‍රස්නයක් තමා බාගත කරනු ලබන දෙය බාගත කිරීමට ගතවන කාලය.ඒ වගේම තමා බාගත කිරීම අතරතුර යම් හෙයකින් අන්තර්ජාල සබදතාවය බිද වැටුනහොත් අපි ඒ වෙන තුරු බාගත කල සියලු දත්ත ප්‍රමානයම අපතේ ගොස් යලි නැවත මුලසිටම බාගත කිරීම පටන් ගන්න වෙනවා....ඉතින් ඔන්න ඔය ප්‍රස්නවලින් මිදෙන්න තමා බොහෝ දෙනෙක් IDM ප්‍රයෝජනයට ගන්නේ...

ඒ වගේම වීඩ්යෝවක් බාගත කරන්න ගියපුවිටත් ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා.ඉතින් ඒ නිසා IDM බගත කරගෙන පරිගනකයට දමාගන්නා නමුත්
එය දීර්ග
කාලයක් කරදරයකින් තොරව තබා ගැනීම ඉතාමත් කරදර දෙන ජංජාලක් තමා ඒක...
උදා:IDM 6.05 කොම්පියුටරයට දමාගෙන ඇත්නම් ඔබ ලියාපදින්චිය සදහා යොදාගෙන තිබෙන ලියාපදින්චි අංකය වැරදී යන නීවේදන දිස්වීමට පටන් ගන්නවා..ඔන්න ඉතින් ඔය ප්‍රස්නයට විසදුමක් මම ඔයලට අද දෙන්නයි හදන්නේ මුලින්ම මේ පහලින් තිබෙන ගොනුව බාගත කරගන්නකෝ...


කරගෙන අවසන් වෙලා කොම්පියුටරට දමාගන්න..ඊට පසුව මෙන්න මේ ගොනුවත් බාගත කරගෙන...




 එය ක්‍රියා කරවා වුවමනා කරන ලියාපදින්චි අංකය ලබා ගන්න.අංකය දමා ගෙන පාවිච්චියට ගන්න...වැඩේ හොදද බලලා කමෙන්ට් එකක් දාල යන්න..
    ජය වේ....

1 comment:

  1. වැඩේ හොඳයි මා ළඟ නම් idm එක තියනවා ,නැති අයට ගො‍ඩක්
    ප්‍රයෝජනවත් සුපිරි downloader එක ....

    ReplyDelete

 
Snow-Falling-Effect