මගේ Blog එකට ආව ඔයාලට WELL COME..අද තමා මම Blog එක ලියන්න පටන් ගත්තේ.මම නොසෑහෙන්න කියවලා තියෙනවා සිංහල Blog ඇත්තටම අපේ අය ගැන හරි සතුටුයි..මටත් හිතුනා Blog එකක් ලියන්න ඉතින් අද ඉදල ඔයලට නොයෙක් දේවල් ගැන මම කියලා දෙන්න තමා ඉන්නෙ..වැඩිපුරම මම ඔයලාට Electrical subject එක ගැන තමා ලියන්න ඉන්නේ..
හැබැයි මම ලොකු පොරක් නම් නෙවේ..හි..හි.හි..මම ඔයාලට single & 3phase power wiring එක හරියට කර ගන්න විදිය දක්වාම ලියන්න තමා හිතාගෙන ඉන්නේ.හැබැයි දන්න අයට වඩා නොදන්න අයට දන්න අය බලලා Comments දලා මගේ වැරදි තැන් තියෙයි නම් පෙන්වන්න....මොකද මම තවත් ඉගෙන ගන්නවා....ඉදිරියෙදි හමුවෙමු..

ඔන්න දිරිමත් කිරීමට පළමු කොමෙන්ටුව මගෙන් ... දිගටම ලියන්න ... සුබ පතනවා ... !
ReplyDeleteමේ subject එක හුගක් වැදගත් වෙනවා.දිගටම ලියන්න... මම ඔබට සුභපතනවා..!
ReplyDeleteෙගාඩක් වටිනව..... දිගටම ලියන්න ... සුබ පතනවා ... !
ReplyDeleteසුභ පතනවා සහෝදරයා
ReplyDeleteමමත් ආසයි ඉලෙක්ට්‍රිකල් ඉගෙන ගන්න.....දිගටම ලියන්න.... සුභපතනවා
ReplyDeleteඑල මචන් දිගටම ලියපන් ,, අපි කියවන්න ඉන්නවා ,
ReplyDeleteහොද වැදගත් බ්ලොග් එකක් නියමයි... දිගටම ලියන්න
ReplyDeleteඑල බන්. දිගටම ලියහන්. අපි කියවනවා..
ReplyDeletethank you all
ReplyDelete